තාම business එක Excel & WhatsApp වලින්ද?
ශ්රී ලංකාවේ ව්යාපාර සඳහා custom ERP සහ POS systems — retail, hotel, saloon, garage සහ CRM.
Report ගන්න දවස් ගානක්. Stock එක කවදාවත් match වෙන්නෙ නෑ. හැම දේම manual. Cansas ඒ අවුල ඔක්කොම එක custom ERP එකකින් replace කරනවා — inventory, sales, accounts, reports එක තැනකින්, AI එක්ක.
Everything the business runs on, in one system
No add-ons, no per-module upsell — the whole thing is yours from day one.
POS & inventory
Bill a customer in seconds — the stock count drops the same moment.
Real accounting
Every sale posts balanced double-entry accounts automatically.
Reports you trust
The month-end report that took three days is one click here.
AI built in
Ask in plain language. Unlimited, on your server, no AI bill.
Stock match වෙලාඅද: Rs 128,400 ▲ 12%One screen instead of ten spreadsheets
Every order, every item and every rupee lands in one system the moment it happens — so the numbers you look at are today’s, not last week’s.
- Live sales, stock and cash on one dashboard
- Multi-branch: every outlet in one set of books
- Runs on your own server — the data never leaves it
- One-time price. No monthly fee, no per-user licence
From the mess to one system
ඔයාගෙ business එක අද මෙහෙමයි.
Excel sheet 4ක්, WhatsApp chat 3ක්, bill book එකක් — කිසි දෙයක් match වෙන්නෙ නෑ.
Cansas ඒ හැම එකක්ම එකට ගන්නවා.
හැම order එකක්ම, හැම item එකක්ම, හැම රුපියලක්ම — වෙච්ච ගමන්ම එකම system එකට.
එක screen එකක්. මුළු business එකම.
Real-time numbers, ඇත්තටම match වෙන stock, සරල භාෂාවෙන් උත්තර දෙන ඔයාගෙම AI එක.
ඔයාගෙ business එකට හදපු එක system එකක්
ඔයා run කරන්නෙ මොකක් උනත්, එක Cansas system එකක් ඒ spreadsheet-සහ-WhatsApp අවුල replace කරනවා. ඔයාගෙ එක තෝරන්න — ඔයාගෙ prashne solve වෙන හැටි බලන්න.

Cansas ERP (Retail & Repair)
Watch the demoHotel HMS
Watch the demoSaloon Manager
Watch the demoGarage ERP
Watch the demoCansas CRM & HR
Pick your system, configure it, see the real price.
The same configurator we quote from. Choose the system, how many branches you run and whether you need us to host it — the number you see is the number we invoice.
Configure your system
Each extra branch adds 20% of the base price — once, not monthly.
Indicative, from our published price list. Data migration and any custom module are quoted on top — we tell you the figure before we start.
Built-in AI එකක් — අමතර ගාස්තුවක් නෑ.
ඔයාගෙ sales, stock, profit, customers ගැන සරල සිංහලෙන් හරි English එකෙන් හරි අහන්න, උත්තරේ එතනම. Unlimited — AI fee නෑ, monthly subscription නෑ, කවදාවත්.
- ව්යාපාර ප්රශ්නවලට ක්ෂණික උත්තර
- Unlimited — AI/monthly fee නෑ
- සරල භාෂාවෙන්, data ඉගෙන ගන්නවා
අපි හදපු, දැන් live තියෙන වැඩ
App Store එකේ සහ Google Play එකේ apps, දවසපතා run වෙන websites. ඕන එකක් open කරලා බලන්න — මේවා ඇත්ත, mockup නෙවෙයි.
Store account එක client ගෙ — software එක හදලා maintain කරන්නෙ Cansas.
ඇත්ත ව්යාපාර විශ්වාස කරන සේවාවක්
Highly recommended
Cansas is a top-notch software company. We trusted them to build our Infolanka.lk website and mobile application, and they exceeded our expectations. A very reliable, responsive, and talented team. We’re very happy with the results!
I had an excellent experience working with him. The final result exceeded my expectations. He was incredibly responsive and always replied quickly. Every time I requested a change or a new feature, he implemented it almost immediately. He also provided unlimited revisions without any hesitation and continues to help me with updates even after completing the project. His service is outstanding—friendly, professional, and reliable. The quality of his work is exceptional, and his pricing is very reasonable for the level of service he provides. I highly recommend his services to anyone looking for someone who is skilled, trustworthy, and committed to delivering excellent results. Thank you for the fantastic work!
They provided an excellent service to help us reach our customers with our services just the way we wanted. Even after delivering the app, they continue to communicate with us and provide a top-notch service. An institution that can be recommended with confidence.
Branch එකකින් එහාට ගියාම තමයි පිටරට ERP එකක සල්ලි ඇත්තටම දැනෙන්නෙ.
Cansas කණ්ඩායම් වලටත් හදලා තියෙන්නෙ — retail chain, hotel group, distributor, outlet ගොඩක් තියෙන ව්යාපාර. Licence එක ඔයාට සම්පූර්ණයෙන් අයිතියි, අපි branch එකෙන් එකට implement කරනවා, support එකට response time එකකුත් තියෙනවා. User කෙනෙකුට ඩොලරයක්වත් නෑ.
User එකකට ගාන, ඩොලර් වලින්
අලුතෙන් ගන්න හැම cashier, storekeeper, manager කෙනෙක්ම තව මාසික seat එකක්. ගාන තීරණය කරන්නෙ ඩොලරේ.
Branch ගණන් එකතු නොවෙන එක
හැම outlet එකක්ම තමන්ගෙ ගණන් තියාගන්නවා. Head office එකට එකම stock එකයි P&L එකයි ලැබෙන්න දවස් ගානක් යනවා.
ඔයාගෙ data තව කෙනෙක්ගෙ server එකේ
Renewal එකක් මඟ ඇරුණොත්, නැත්නම් vendor මාරු කළොත්, ඔයා හදපු ව්යාපාරේ තියෙන්නෙ ඔයාට අයිති නැති login එකක් පිටිපස්සෙ.
ඔයාගෙ group එකට ගණන් හදන්න
ඔයාට තියෙන branch ගාන දක්වා drag කරන්න.
ඔව්, ගාන ගොඩක් අඩුයි. හේතුව — ඔයා ගෙවන්නෙ ගෝලීය licence එකකට, පිටරට partner කෙනෙක්ගෙ margin එකට, හරි seat ගානකට නෙවෙයි. ඔයා ගෙවන්නෙ ශ්රී ලාංකික team එකකට, system එක හදලා ඔයාට බාර දෙන්න.
පැති දෙකම ගණන් කරලා තියෙන්නෙ එකම අවුරුදු තුනකට. සංසන්දනයට ගත්තෙ ප්රසිද්ධ list prices — tier-1 SME/mid-market cloud ERP (SAP Business One ප්රසිද්ධ මිල user කෙනෙකුට මාසෙකට US$95–250) වලින් අඩුම මිල, branch එකකට named user 2ක් විතරක් ගණන් අරගෙන, සාමාන්ය US$30,000 implementation එකක් එකතු කරලා. මේක සංසන්දනයක් විතරයි — කිසිම vendor කෙනෙක්ගෙ quotation එකක් නෙවෙයි. Cansas පැත්ත අපේ ඇත්ත group මිල — licence එක, implementation එක, සහ 2 සහ 3 වෙනි අවුරුදු වල support එක ඇතුළත්; පළවෙනි අවුරුද්දෙ support එක licence එකේම තියෙනවා.
Branch 20ක් තියෙන customer කෙනෙක් අහන දේවල්
ඇත්ත ලැයිස්තුව: දැන් system එකේ තියෙන දේ, සහ මේ අවුරුද්දෙ අපි හදන දේ.
Hotel groups are priced by property, not per user
A star-class PMS — channel manager, F&B outlets, banquet, revenue management and full accounting — as a one-time licence you own, sized by the property.
+ Implementation from Rs 200,000 per property · AMC 18%/yr from year two (support, updates, OTA channels, tax). Every figure is from our published price list — see the Hotel HMS page for a full quote. Hotel HMS →
Evaluation pack = module spec, security overview, කාලසටහන සමඟ implementation plan, සහ reference call එකක්. එක ව්යාපාරික දිනක් ඇතුළත එවනවා.
අපි මුලින්ම ඔයාගෙ data එකෙන් set කරලා පෙන්නනවා — වැඩ කරොත් විතරයි ගෙවන්නෙ.
කලින් සල්ලි ගෙවන්න ඕන නෑ. ඔයාගෙ ඇත්ත data එකෙන් system එක install කරලා, live පෙන්නලා, ඊට පස්සෙ ඔයා තීරණය කරන්න.
ඔයාගෙ data එකෙන් setup
ඔයාගෙ ඇත්ත stock, sales, customers load කරනවා — generic demo එකක් නෙවෙයි.
ඇත්තටම වැඩ කරනවා දකින්න
ඔයාගෙම business එකෙන් live walkthrough එකක් — මොකද ගන්නෙ කියල හරියටම දැනගන්න.
එක වර ගෙවීමයි — කැමති නම් විතරයි
එක වර මිලයි, මාසික fee නෑ. වැඩ කරනවා දැක්කට පස්සෙ විතරයි commit කරන්නෙ.
ඔයාගෙ prashne එක කියන්න — WhatsApp එකෙන් නොමිලේ audit එකක්
Form නෑ, බැඳීමක් නෑ. Message එකක් දාන්න — Cansas ඒක solve කරන හැටියි නියත මිලයි අපි පෙන්නන්නම්.













