ශ්‍රී ලංකාවේ වර්ධනය වන ව්‍යාපාර සඳහා

තාම business එක Excel & WhatsApp වලින්ද?

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා custom ERP සහ POS systems — retail, hotel, saloon, garage සහ CRM.

Report ගන්න දවස් ගානක්. Stock එක කවදාවත් match වෙන්නෙ නෑ. හැම දේම manual. Cansas ඒ අවුල ඔක්කොම එක custom ERP එකකින් replace කරනවා — inventory, sales, accounts, reports එක තැනකින්, AI එක්ක.

  • දවස් ගානක් ගිය report → තප්පර ගානකින්
  • Stock count එක ඇත්තටම match වෙනවා
  • Spreadsheet 10ක් නෙවෙයි — dashboard 1ක්
Cansas ERP dashboard, real screenshot
Cansas ERP
POS Terminal
තප්පර ගානකින් bill එකක්. ඒ මොහොතේම stock එකෙන් අඩු වෙනවා.
සාමාන්‍ය bill වෙලාවතප්පර 8
Cansas ERP
Cash & Bank
සල්ලි කොහෙද කියලා කාගෙන්වත් අහන්නෙ නැතුව දැනගන්න.
දැන් තියෙන එකRs 415,000
Cansas ERP
Stock value
හැම item එකක්ම real-time. Stock count එක අන්තිමට match වෙනවා.
Inventory (cost)Rs 1,240,000
Cansas ERP
Reports
දවස් 3ක් ගිය report එක මෙතන click එකයි.
මාසෙ close කරන්නමිනිත්තු 2
Cansas ERP
Built-in AI
සරල භාෂාවෙන් අහන්න. Offline, ඔයාගෙ server එකේ, unlimited.
“අද profit එක කීයද?”Rs 128,400 ▲ 12%
මොකද වෙන්නෙ කියලා බලන්න

ඔයාගෙ business එක අද මෙහෙමයි.

Excel sheet 4ක්, WhatsApp chat 3ක්, bill book එකක් — කිසි දෙයක් match වෙන්නෙ නෑ.

Cansas ඒ හැම එකක්ම එකට ගන්නවා.

හැම order එකක්ම, හැම item එකක්ම, හැම රුපියලක්ම — වෙච්ච ගමන්ම එකම system එකට.

එක screen එකක්. මුළු business එකම.

Real-time numbers, ඇත්තටම match වෙන stock, සරල භාෂාවෙන් උත්තර දෙන ඔයාගෙම AI එක.

Scroll කරන්න
5
ERP systems, industry-ready
3
Apps live on the stores
5.0/5
From every review, so far
0
Rupees a month, forever
The systems

ඔයාගෙ business එකට හදපු එක system එකක්

ඔයා run කරන්නෙ මොකක් උනත්, එක Cansas system එකක් ඒ spreadsheet-සහ-WhatsApp අවුල replace කරනවා. ඔයාගෙ එක තෝරන්න — ඔයාගෙ prashne solve වෙන හැටි බලන්න.

01 Retail · Mobile & IT · Repair

Cansas ERP (Retail & Repair)

POS says one thing, the stock book another, and the accounts never tie out.
Every sale auto-posts real double-entry accounts — and you just ask the AI “today’s profit” or “who owes us”.
Cansas ERP (Retail & Repair) screenshot
02 Hotel · Guesthouse · Restaurant

Hotel HMS

Reservations, restaurant POS and finance in three systems that never agree.
Front desk to Balance Sheet in one system, multi-currency — ask the AI “today’s arrivals” or “low stock”.
Live demo
03 Salon · Spa · Barbershop

Saloon Manager

Double-bookings, no-shows, and no idea which stylist actually earns.
One drag-and-drop calendar with per-stylist utilisation & billing — your data stays on your own server.
Live demo
04 Vehicle Repair · Garage · Service Center

Garage ERP

Job cards on paper, parts stock guessed, EPF/ETF/PAYE done by hand.
Estimate → invoice with parts + labour and auto payroll — ask the AI “pending repairs” or “who owes us”.
Live demo
05 CRM · Sales · HR

Cansas CRM & HR

Leads lost in WhatsApp, quotations in Word, attendance on paper.
One board from lead → quotation → HR & attendance — role-based, one-time price, no per-user fees.
Live demo
ERP විතරක් නෙවෙයි

අපි හදපු, දැන් live තියෙන වැඩ

App Store එකේ සහ Google Play එකේ apps, දවසපතා run වෙන websites. ඕන එකක් open කරලා බලන්න — මේවා ඇත්ත, mockup නෙවෙයි.

Store account එක client ගෙ — software එක හදලා maintain කරන්නෙ Cansas.

අනිත් ERP නෙවෙයි, Cansas ඇයි?

වෙන කිසිම ERP එකක නැති දේ — ඔයාගෙම AI එක.

ඔයාගෙ business එකෙන් ඕන දෙයක් සරල සිංහලෙන් හරි English එකෙන් හරි අහන්න, උත්තරේ එතනම. ඒක ඔයාගෙම server එකේ offline run වෙනවා, ඔයාගෙ data ඉගෙන ගන්නවා, unlimited — AI fee නෑ, monthly subscription නෑ, කවදාවත්.

  • Offline, ඔයාගෙම server එකේ
  • Unlimited — AI/monthly fee නෑ
  • සරල භාෂාවෙන්, data ඉගෙන ගන්නවා
ඔවුන්ගෙම වචන වලින්

ඇත්ත ව්‍යාපාර විශ්වාස කරන සේවාවක්

LTM
★★★★★
5.0/5 · 3 reviews
★★★★★

I had an excellent experience working with him. The final result exceeded my expectations. He was incredibly responsive and always replied quickly. Every time I requested a change or a new feature, he implemented it almost immediately. He also provided unlimited revisions without any hesitation and continues to help me with updates even after completing the project. His service is outstanding—friendly, professional, and reliable. The quality of his work is exceptional, and his pricing is very reasonable for the level of service he provides. I highly recommend his services to anyone looking for someone who is skilled, trustworthy, and committed to delivering excellent results. Thank you for the fantastic work!

T
Thilan Devinda Liyanwalage Don
App Devo
★★★★★

They provided an excellent service to help us reach our customers with our services just the way we wanted. Even after delivering the app, they continue to communicate with us and provide a top-notch service. An institution that can be recommended with confidence.

M
Mr Delivery.lk Team
Mr Delivery.lk · Mobile App
★★★★★

Cansas is a top-notch software company. We trusted them to build our Infolanka.lk website and mobile application, and they exceeded our expectations. A very reliable, responsive, and talented team. We’re very happy with the results!

L
Lushantha
Nanotech Interior · infolanka.lk with Mobile apps
මෙම මාසයට slots සීමිතයි

ඔයාගෙ prashne එක කියන්න — WhatsApp එකෙන් නොමිලේ audit එකක්

Form නෑ, බැඳීමක් නෑ. Message එකක් දාන්න — Cansas ඒක solve කරන හැටියි නියත මිලයි අපි පෙන්නන්නම්.

එක ව්‍යාපාරික දිනක් ඇතුළත පිළිතුරු · 070 351 2836